Monday, July 30, 2012

ඔයාලත් මෙහෙම හිතන කෙනෙක්ද?




කෙනෙක් අමුතු විදියට හිතලා කරන දේවල් නව නිපැයුම් කියලා කියනවා මම හිතන විදියට. එහෙනම් බලන්න මේ video එකත් ඒ වගේ දෙයක්ද කියලා. 


බලන්න මෙයා හිතල තියෙන විදිය.
කොහොමද ඔයාලටත් මේ විදියේ අපූරු දේවල් කරන්න පුලුවන්ද?
එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.
ඔයගොල්ලොත් මේ විදියේ දේවල් කරන කියන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිටත් ඒවා කියන්න.
නැත්නම් ඔයගොල්ලො දන්න මේ විදියෙ වැඩ කරන අය ඉන්නවා නම් අපිට හඳුන්වලා දෙන්න.
මොකද අපි දන්න දෙයක් නොදන්න කෙනකුට කියල දෙන එක කොයිතරම් දෙයක්ද!
එහෙනම් ඔයගොල්ලන්ට සුභ දවසක්!

2 comments:

  1. කොහොමද මේක කරලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ after effects වගේ මොකක් හරි soft 1කින් වෙන්න ඇති.

      Delete

මම ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා ඕනෑම දෙයක් සතුටින් බාර ගන්නවා. ඒ නිසා ප්‍රතිචාරයකුත් දීලම යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට සතුටක්!