Tuesday, October 2, 2012

Slinkachu පුංචි කලාකරුවා.

අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ එක්තරා නිර්මාණශීලී පුද්ගලයෙක් ගැනයි. මෙයාගේ නම තමයි Slinkachu. කියන්න නම් ටිකක් අමාරුයි නේද? හැබැයි මෙයා කරන වැඩ නම් බොහොම අපූරුයි.
ඉතින් බලන්නකෝ මෙයා කරපු වැඩ කොහොමද කියලා.



කොහොමද පින්තූර ටික හොඳයි නේද?
දැන් මෙයා සඟරාවල පිටකවරවලට විවිධ වෙබ් අඩවිවලට වගේ ගොඩක් දේවල්වලට තමාගේ දායකත්වය දෙනවා. මේ පින්තූර දිහා බැලුවම ඔයාලට හිතෙන්නේ මොනවද කියලා අදහසක් එහෙම දුන්නට කමක් නෑ.
වැඩි විස්තර එහෙම දැනගන්න මෙයාගෙ සයිට් එකට මෙන්න මෙතනින් යන්න.

Slinkachu
ඔයාලත් මේ වගේ දේවල් දන්නවා නම් අන්න ඒකට ඉඩ ලබාදෙන්න අමුතු වැඩට කැමති අපි සූදානම්. 
කැමතිනම් comment එකක් මගින් ඔයාලගේ E-mail ලිපිනය එවන්න. එතකොට ඔයාලටත් පුලුවන් මේ වගේ ලිපි අමුතු වැඩට කැමති අයට බ්ලොග් එක ඔස්සේ පළ කරන්න. ඔයාලට සුභ දවසක්!
ජය වේවා!

8 comments:

  1. මේ එඩිට් කරලද සහෝ??

    ReplyDelete
    Replies
    1. තව හොයන්න ඕන මේ ගැන.

      Delete
    2. ඔව්... හොයල බලන්න හිරු.
      ස්තුතියි ඔයාට.

      Delete
  2. හොඳ නිර්මාණ මේවා ජායාරූපකරණයට වඩා අත්කම් නිර්මාණ ලෙසයි දකින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙම වෙන්නත් පුලුවන්.

      Delete
  3. හොඳ ලිපියක් ස්තූතියි දුන්නට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට මලයා.

      Delete

මම ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා ඕනෑම දෙයක් සතුටින් බාර ගන්නවා. ඒ නිසා ප්‍රතිචාරයකුත් දීලම යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට සතුටක්!