ඔයාලා ගාව office 2007 පැකේජය
තියෙනවද? අන්න එහෙම නම් ඔයාලටත් මේ ප්රශ්නය තියෙන්න ඇති.
2007
office පැකේජයෙන් කරගන්න doc එකක් අපිට pdf එකක් විදියට save කරගන්න දෙන්නෙ නැහැ. දැන් ඉතින් මෙහෙම කිව්වට
කට්ටියට ගොඩක් ක්‍රම ඇතිනේ pdf කරගන්න.
ඒත් අපිට ඒ වැඩේ 2007 office පැකේජයෙන්ම කරගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි නේද?
එහෙම
නම් මෙන්න මේ පුංචි software එක මෙතනින් බාගන්න. මේක microsoft ආයතනයෙන් තමයි දෙන්නේ. ඒකත් නොමිලේම.
ඔන්න
ඉතින් ඔයාල download කරගත්ත පුංචි software එක සාමාන්‍යයෙන් setup එකක් install කරන විදියට install කරගන්න. දැන් ඉතින් වැඩේ හරි.
ප්‍රශ්නයක් එහෙම
ආවොත් කියන්න. ඔයාලට සුභ දවසක්!
නියමයි!!
ReplyDeleteස්තුතියි යාලුවා!
Deleteelama elay aa
ReplyDeletethank you sudu yaluwa.
Delete